Wednesday, January 13, 2016

නුඹ....



ලියන්නට අවැසි
දාහක් දේ අතර
කියන්නට අවැසි
වදන් ගොන්නක් අතර
සිතන්නට ඇවැසි
නේක හැඟුමන් අතර
තවම මං ලොවට
නොකී නොලියූ
මගේ හැඟුමන් සොයන
සොඳුරු සිත් කවිය නුඹ....




6 comments:

  1. විශිෂ්ඨයි හිතුවක්කාරි,

    ReplyDelete
  2. ලස්සන හිතුවක්කාරකම්. හරිම ලස්සනයි

    ReplyDelete
  3. ලස්සන හිතුවක්කාරකම්. හරිම ලස්සනයි

    ReplyDelete