Tuesday, June 5, 2018

තනිකම





පණ ගැහෙන දහස්
හදවත් අතරෙහිද
මගේ හදවත විතරක්ම
පණ ගැහෙන හුදකලාවකද....


නුඹ,
අවසරයක් නැතුවම 
මට ඕනම වෙලාවටත්
මට එපාම වෙලාවටත්...


මම,
සොයන්නෙත් නුඹ 
වරෙක වේදනාවක්...
ආයෙමත් වරෙක 
හැඟීම් පිරි රසකැවිල්ලක්....


ඒත්,
බොහෝ නිහඬයි
තනිකම නුඹ....





1 comment:

  1. හැඟීම් පිරි රසකැවිල්ලක්....


    ඒ යෙදුම නම් පට්ට

    ReplyDelete