Sunday, May 20, 2018

වැස්ස



වැස්ස කියන්නෙම
කල්පනා කරන්නම
හිත හීන දකින දවසක්....


පුංචි වැහි බිංදු අතරම
මට ඔහේ දඟලන්නම 
අවසර හොයන දවසක්.....


කෝපි උගුරක රස්නෙම
දෙතොලේ ගල්වන්නම
ඉඩ හදන දවසක්....


12 comments:

  1. වැස්ස+කෝපි+සිතුවිලි

    ReplyDelete
  2. බ්ලොග් එකේ ඇති තරමටම
    කවි මලක් පුබුදන්න
    හිතෙන සීතලම දවසක්....

    අගෙයි
    ජයවේවා!!!

    ReplyDelete
  3. තෝත් කම්මැලිවෙලා නේ....😒

    ReplyDelete
    Replies
    1. ඔව් කටුස් වැස්සනේ...කම්.....මැලි....

      Delete
  4. මට නම්
    වැස්ස කියන්නේ ම
    ගුලි වෙලා නිදියන්න
    මානබලන දවසක්

    ReplyDelete