Thursday, January 10, 2019

නෑවිත්ම ඉන්න....


නින්ද එන්නෙම නැති
දිගු රාත්‍රියකදි
තනිකමට හාදව
ඇස් කෙවෙනි අග
කඳුළු විතරක්ම
පරිස්සම් කරගෙන
ලවන් තෙත් කරන
කෝපි බඳුනට  වඩා
උණුසුම් වු හදවත
අද රැයෙන් පසුවවත්
මගහැර යන්න
පුළුවන් ද නුඹට....

3 comments:

  1. නුවන් යුග ඇදි හසරැල්ල
    ‍යාවී පාවී නිම්නයකට
    කදු දෙකක් ..ලේසි නෑ බේරෙන්න
    දනිමි ටක්කෙටම එක් දෙයක්
    ඉර වැටෙන්නෙම එක් කන්දක් වසාගෙන

    ReplyDelete