Wednesday, November 28, 2018

ප්‍රේමය හමුවීම




ගෙවුණු විසිතුන් වසක් පුරා
මම ප්‍රේමය සොයා ගියෙමි
දුටු තැනක ප්‍රේමය ඇත්දැයි
අකුරු කියවා බැලූයෙමි
හමුවුණු ඇතැමුන් ළග
ප්‍රේමය ඇතිදැයි විමසුවෙමි
නමුදු ඒ කොතැනවත් නැති 
ප්‍රේමය දැනුනි වින්දෙමි
අයිතියක් නැති නුඹට පෙම්කර.... 


2108/11/27
~ගිම්මි~


6 comments:

  1. Replies
    1. ම්ම්ම්....

      සාදරයෙන් පිළිගන්නව මෙ පැත්තට... :)

      Delete
  2. සැබෑ ප්‍රේමයක් ඉපදෙන්නෙම අයිතියක් නැති තැනක...

    ReplyDelete
    Replies
    1. අයිතියක් නැති තැන බලාහිදීමද ප්‍රේමයක්

      Delete