Saturday, July 30, 2016

කොක්ක

මම
උඹේ
බත් කොක්ක
නෝට් කොක්ක
විතරක් වෙද්දි
උඹ
මගේ
සිරා කොක්ක
වුනේ කොහොමද
බන්..
මන් තාම
හන්තාන ළඟ
උඹ එනකන්....

23 comments:

  1. කාටවත් කියන්නත් බැරි කතාවක් ...

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක් කියන්නන්...හා ද?

      Delete
  2. ලස්සන අර්ථය, ලස්සන ගැලපුම

    ReplyDelete
  3. වෙලාවට අනිත් කොකු දෙක නොවුනෙ. හැක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඔයාට විතරයි තේරුනේ

      Delete
  4. වෙලාවකට
    බත් කොක්ක
    ආය
    නෝට් කොක්ක
    ඒ උබ මගේ
    සිරා කොක්ක
    පටලවගෙන
    හාදු දෙන්න
    සිරා කොක්ක...

    ඇයි හංතානෙ ලඟ
    මම කඳු මුදුනෙ
    එන්න හනිකට
    හරිම සීතයි
    හංතානෙ...

    ReplyDelete
    Replies
    1. එක්ක යන්න
      හනික ඇවිත්
      හන්තානෙට
      තුරුල් වෙලා
      ඇහිදින්නට
      හීන අහුරු

      Delete
  5. අපූරු තේරුමක් තියන පද ගෙත්තමක්...

    ReplyDelete
  6. තමන්ට හදවතින්ම උදව් කරන කෙනෙක්ව බත් කොක්ක,නෝට් කොක්ක විදියට සලකන කෙනෙක්ට කවදාවත් කිසිම කෙනෙකුගෙ සිරා කොක්කක් වීමට අයිතියක්වත් නෑ..))

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නගේ කැම්පස් එකක් ඇතුලෙ තියන හුඟක් කොකු මේ වගේ තමයි...

      Delete
  7. මේක නම් කෙල්ලෙකුට කීව එකක් නෙමේ.

    ReplyDelete
  8. හිටපම් හිටපම් ඔතන
    මම කියන්නං ගෙදෙට්ට හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ මේ විහිලු කරන්න ලෑස්තිවෙන්නෙපා...

      Delete
  9. ඔහේ ටියුබ් ලයිට් නිසා වෙන්ඩ ඇති...හි හි...

    ReplyDelete
    Replies
    1. අඩේ...මූණ බලාගෙන කිව්වනෙ ටියුබ් ලයිට් කියලා

      Delete