Friday, March 18, 2016

වදනින් නොපැවසූ නුඹට...




සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...




ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක 

20 comments:

  1. කටුස්සා.. කමක් නෑ..ගෙම්බට ගෙම්බි කියන එක හරි මදි වගේ.. හැක්..

    //මංම//.. කිව්වම කවිය ප්‍රාථමික අවධියට යනවා නෙව

    ReplyDelete
    Replies
    1. හිකිස්...ගෙම්බි...
      මට හිතුනට එතනට දාන්න වෙන වචනයක් මතක් උනෙම නෑ...:(

      Delete
    2. ඔන්න මන් වෙනස් කළා දෙසෝ..ඉත්තුති...

      Delete
  2. කටුස්සා එච්චර දරුණුද?? මම හිතුවේ සමාජසේවයක් කරන් ඉන්නවා කියල...හැක හැක...

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න අනේ ...මාත් හිතුවේ ඒත් එහෙමනේ ඒකා හරිම දරුණුයි...හැක හැක

      Delete
  3. ඒ මැර ප්‍රහාරයට මෙච්චර සුට්ටං එකක්.....දෙන්නම් ඊලඟ පාර ඩබල් කරලා.

    ඔය අතීතෙන් එන කලු සුදු පිංතූර තියනවා නේද...මහ එපාකරපු පොටෝ ග්‍රැෆර්ව උස්සලා පොලේ ගහන්න හිතෙන පජාත පිංතූර බං ඒවා.

    ReplyDelete
    Replies
    1. මේ පේනවනේ තවත් මර ප්‍රහාර...කු.....රයි...

      ඔව් අප්පා වෙලාවකට කලර් ෆොටෝ කෑලි පේන අස්සෙනුත් ඒ කළු සුදු එව්වා මතු වෙනකොට හිතට හෙන අව්ල් බන්..

      Delete
  4. කටුස්සා එල්ලකල මැර ප්‍රහාරය තරයේ අනුමත කරමි..

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මෙහෙමත් එව්වෝ...මන් ගහනවා පොල් හිටුකෝ හි හි හි

      Delete
    2. ඇයි ගිම්මි ඒකාබද්ද විපක්ශෙද??? ඈ......

      බුවහ......බුවහ..බුවහ.....

      Delete
    3. නෑ නෑ මන් ඒකාබද්ද ගෙඹි පක්ෂේ...

      හැක හැක හැක

      Delete
  5. සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
    මිහිරි අතීතය දැනුනේ
    ඔබට මේ තරම් මා පෙම්කළ බව
    වෙන්වන තුරු නෑ හැඟුනේ///

    එහෙමද හිහි... ලස්සනයි කියන්න නං බෑ ගිම්මී... බොරු මොකටද... උඹෙ කවි මීට වඩා ගති

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ වෙන්වෙනකන්ම තේරෙන්නේ නෑ බැදීමේ වටිනාකම...
      කමක්නෑ මෙයා ඔයා ඇත්ත කුවනේ...ඕක මන් ඔය අර කටුසු තඩියට බයේ ලිව්වේ හිකිස්...

      Delete
  6. කටුසු පහර ලත් ගෙඹි
    නොසැලී නමුණුකුල මෙන්
    පිරිනැමූ අතීති සිහින
    අගේමය් ඔබට ජය

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ...//නොසැලී නමුනුකුල මෙන්//
      බොහොම ස්තුති ප්‍රියා...:)

      Delete
  7. ලස්සනයි ගිම්මියෝ...............

    ReplyDelete
  8. මොකක්ද බොලේ ඒ මැර ප්‍රහාරය අපි නැති අතරේ මෙහේ හුගාක් දේවල් වෙලා නෙව........ හරිම අමුතුයි.

    ReplyDelete
    Replies
    1. කොයිල් වගේද...ඒකනේ ඒකනේ ඔයා හොදම ටික මිස් කරගත්තනෙ මචෝ...හිකිස්..

      Delete
  9. Lassanai attatama wensma deyak

    ReplyDelete