හිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම
මම උඹේ බත් කොක්ක නෝට් කොක්ක විතරක් වෙද්දි උඹ මගේ සිරා කොක්ක වුනේ කොහොමද බන්.. මන් තාම හන්තාන ළඟ උඹ එනකන්....
කාටවත් කියන්නත් බැරි කතාවක් ...
ඔයාට විතරක් කියන්නන්...හා ද?
ලස්සන අර්ථය, ලස්සන ගැලපුම
ස්තූති ඉයන්...:)
වෙලාවට අනිත් කොකු දෙක නොවුනෙ. හැක්.
හැක් හැක් ඔයාට විතරයි තේරුනේ
වෙලාවකට බත් කොක්කආයනෝට් කොක්කඒ උබ මගේසිරා කොක්කපටලවගෙනහාදු දෙන්නසිරා කොක්ක...ඇයි හංතානෙ ලඟමම කඳු මුදුනෙඑන්න හනිකටහරිම සීතයි හංතානෙ...
එක්ක යන්න හනික ඇවිත්හන්තානෙටතුරුල් වෙලාඇහිදින්නටහීන අහුරු
අපූරු තේරුමක් තියන පද ගෙත්තමක්...
ස්තූති වැහි...:)
තමන්ට හදවතින්ම උදව් කරන කෙනෙක්ව බත් කොක්ක,නෝට් කොක්ක විදියට සලකන කෙනෙක්ට කවදාවත් කිසිම කෙනෙකුගෙ සිරා කොක්කක් වීමට අයිතියක්වත් නෑ..))
ඒ වුනාට නගේ කැම්පස් එකක් ඇතුලෙ තියන හුඟක් කොකු මේ වගේ තමයි...
මේක නම් කෙල්ලෙකුට කීව එකක් නෙමේ.
මෙඩූට තේරුනා නේද...හි හි
This comment has been removed by the author.
හිටපම් හිටපම් ඔතනමම කියන්නං ගෙදෙට්ට හැක්
අඩේ මේ විහිලු කරන්න ලෑස්තිවෙන්නෙපා...
ඔහේ ටියුබ් ලයිට් නිසා වෙන්ඩ ඇති...හි හි...
අඩේ...මූණ බලාගෙන කිව්වනෙ ටියුබ් ලයිට් කියලා
හන්තාන නේද
හ්ම්ම්...
කාටවත් කියන්නත් බැරි කතාවක් ...
ReplyDeleteඔයාට විතරක් කියන්නන්...හා ද?
Deleteලස්සන අර්ථය, ලස්සන ගැලපුම
ReplyDeleteස්තූති ඉයන්...:)
Deleteවෙලාවට අනිත් කොකු දෙක නොවුනෙ. හැක්.
ReplyDeleteහැක් හැක් ඔයාට විතරයි තේරුනේ
Deleteවෙලාවකට
ReplyDeleteබත් කොක්ක
ආය
නෝට් කොක්ක
ඒ උබ මගේ
සිරා කොක්ක
පටලවගෙන
හාදු දෙන්න
සිරා කොක්ක...
ඇයි හංතානෙ ලඟ
මම කඳු මුදුනෙ
එන්න හනිකට
හරිම සීතයි
හංතානෙ...
එක්ක යන්න
Deleteහනික ඇවිත්
හන්තානෙට
තුරුල් වෙලා
ඇහිදින්නට
හීන අහුරු
අපූරු තේරුමක් තියන පද ගෙත්තමක්...
ReplyDeleteස්තූති වැහි...:)
Deleteතමන්ට හදවතින්ම උදව් කරන කෙනෙක්ව බත් කොක්ක,නෝට් කොක්ක විදියට සලකන කෙනෙක්ට කවදාවත් කිසිම කෙනෙකුගෙ සිරා කොක්කක් වීමට අයිතියක්වත් නෑ..))
ReplyDeleteඒ වුනාට නගේ කැම්පස් එකක් ඇතුලෙ තියන හුඟක් කොකු මේ වගේ තමයි...
Deleteමේක නම් කෙල්ලෙකුට කීව එකක් නෙමේ.
ReplyDeleteමෙඩූට තේරුනා නේද...හි හි
DeleteThis comment has been removed by the author.
Deleteහිටපම් හිටපම් ඔතන
ReplyDeleteමම කියන්නං ගෙදෙට්ට හැක්
අඩේ මේ විහිලු කරන්න ලෑස්තිවෙන්නෙපා...
DeleteThis comment has been removed by the author.
Deleteඔහේ ටියුබ් ලයිට් නිසා වෙන්ඩ ඇති...හි හි...
ReplyDeleteඅඩේ...මූණ බලාගෙන කිව්වනෙ ටියුබ් ලයිට් කියලා
Deleteහන්තාන නේද
ReplyDeleteහ්ම්ම්...
Deleteහ්ම්ම්...
Delete