හිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම
ඒකනේ කියන්නේ. යන එකාට යන්න දීල, හද කුටියට සෙන්ට් ටිකක් ඉස්සනම් වැඩේ ඉවරයි.
හිකිස්...අඩේ...ඇත්තනේ.. ඔයා කියනකන් මට සෙන්ට් මතක් උනේම නෑ නේ.
This comment has been removed by the author.
හිටපු ගමන් සිහි කල්පනාව නැතුව යනවා අප්පා...සමාව බජනෙට හොදෙයි...
සමාව බාජෙනෙට හොදයි. අරුත් දෙකක්...
ඉයන්...අයියූ...එක මගේ හිතුවක්කාර කම නෙමෙයි සිහිකල්පනාවේ තරම තමයි...ඔන්න මන් වැරදි ඔක්කම හැදුව....:)
පහල ඔයාගේ කොමෙන්ටුවත් මැකුනනේ ඉයන්...
ඇයි මේ තරහ ගිහින්???? මන් අයෙත් ඒම කරන්නේ නෑ නෑ නෑමයි.
This comment has been removed by a blog administrator.
හේ..හේ..තරහ ගියේ නැත්තන් එච්චරයි.හරි මන් ඔයා කියන නිසාම අයින් කරනන්.හැබැයි මේක තියෙනවට මගේ අකමැත්තක් නැ.දැන් නං හැම වෙලාවේම මතක් වෙනවා කොමෙන්ට් කොටද්දී..ස්තුති..
Happy to see you sis! :) good luck with your Blogging Stuff :D
Thank you bole :)
හිතන්න යොමු කරන කවක් ගිම්මි ලස්සනයි
ස්තුති රස්ති :)
කෙටි උනාට ලස්සනයි.
ස්තුති මහේෂ්..කෙටි ඉතින් කම්මැලිකමට අනේ.. :)
puduma kammaliyekne meyaa. :)
හි හි හි කාටවත් කියනවා එහෙම නෙමෙයි මන් කම්මැලි කියල...ඒක රහසක්... :D
ලස්සනයි ගිම්මි නිර්මාණය......ගිම්මි නමේ වෙනස බලපෑමක් වෙලා නැහැ නේද?????? සතුටුයි... ජයවේවා
ස්තුති කුරුටු...දැනට නං බලපෑමක් නෑ කුරුටු....හිතුවක්කාරිට වඩා ගිම්මි හොදයිද මන්ද... :D
වුණෙම් නම් සිදුහතුන්නික්මන් කර බොහෝ කල් නොවෙදරාහුලයෙකුද දී තනියට..හදාගන්නට හිතනුඹට කල් ඇති නොවෙද..අපූරු කවියක් ගිම්මි.ජයවේවා
ස්තුති :) ඔයාගේ පද පෙලියත් මරු
හිටපන් මමත් ලියනවා කවියක් ...මම සිදුහත් නොවෙමිනුබට යශොදරා කවිගයන්නට,සද කිදුරා නොවෙමිකදුලින් හඩන්නට....වෙසතුරු නොවෙමිනුබ දනට දෙන්නට...මම මමම වෙමිනුබට ආදරය කල......(බුකියෙන් ඉස්සුවේ හොඳේ ...https://www.facebook.com/MageKaviPotha/posts/591935534159163)
කොහෙන් උස්සල දැම්මත් ඇත්ත කතාව සින්දුවෝ...
සිදුහත්ම උනා කියහන්කෝ.. ඒත් යන්න දීල බලන් ඉන්න පුලුවන්ද එහෙම?
යන එකා ගියපුදෙන් අප්පා..හොයාගන්නවා වෙන එකෙක්ව..හිකිස්..
කමියෝ ඕක තමයි කියන්නේ ගෑනු ජාතිය එපා කරපු ජාතිය කියලා. අපි බලාන උන්නට ඒ ගොල්ලෝ එහෙම නෑ..ගිම්මි. ඒකාත් ගියොත් හොයගන්නවද තව එකෙක්..
නෑ දැන් හිතල බලන්නකෝ අප්පා...අපිව ඕනේ නැති කෙනෙක්නෙ අපිව දාල යන්නේ...අපිත් එක්ක සතුටින් ඉන්න බැරි නිසානේ...ඉතින් යනවනං ගියපු දෙන් අනේ..ආයෙත් එන්නෙත් නැති කෙනෙක්ව අපි අපේ හිතෙන් යන්න දෙන්නෙත් නැතුව නිකන් දොරකොඩ තියන් ඉන්න එක හරියනවද...එතකොට එන්න ඉන්න වෙන එකෙක්ටවත් එන්න වෙන්නේත්නෑ නේ..අනික එන එකාව අපිට පේන්නෙත් නෑ නේ..අහ් බොරුද මහියෝ මන් කියන්නේ...
හම්මේ.. මුන්දලව කොහොම තේරුම් ගන්නද මංදා.. මදැයි අවුරුදු දොළහක් තිස්සේ පවුල් කනවා..
හිකිස්...හැබැයි කමියෝ පිරිමින්ට මොන හරි තේරුම් කරනවට වඩා ගැණු උදවියව තේරුම් ගන්න එක ලේසිද මන්ද...හැක හැක (හොද වෙලාවට කොලුවා මේ පැත්තේ වැඩිය එන්නේ නැත්තේ...වසලත් හමාරයි නැත්තන් හිකිස්..)
ඔව්නේ ගෑනු උදවියට තේරුම් කරනවට වැඩිය හොදයි නුවරින්...ශික් මට මතක නෑනේ...
නෑ නෑ පිරිමින්ට යමක් තේරුම් කරනවට වඩා ලේසි නුවර වාරයක් හදල නැව් ගේනව..හිකිස්...
"අස්ථිර වූස්ත්රී චින්තනය තුලස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම්පුත්තලමේ ද ගෝවා වගා කල හැක" මේවා මේ කට කහනවාට කියව්වැයි ...හැක්
ඔන්න හැප්පිලා බල්ලනකෝ සින්දුත් එක්ක. හැක්...
හැක..පිරිමි චින්තනය තුලද ස්ථිර ප්‍රේමයක් ඇත්තව්න් හමුවන්නේ පුතලමේ හිටවූ ගෝවා හමුවන්නා සේය...(අලුත් එකක් ඇහ....හිකි හිකි හිකි)ඔන්න මන් උත්තර දුන්න හොදෙයි මහියෝ.
ඔන්න ගිම්මියෝ ඔයාට ගැලපෙන තැනක් හම්බු උනා ගිහිල්ලා බලන්නhttp://katusuhadadawatha.blogspot.com
මට ගැලපෙන තැනක්...??ඉන්ටකෝ ගිහින් බලල එන්ට
කටුසු බනිද මන්ද ඔන්න මන් උත්තරත් ලිව්වා...හිකිස්..
hithuwakkaari wenas wuna nisai man aawe gembige na naha gimmi ge blog ekata. :)
ඇයි අනේ ඔයා හිතුවක්කාරී එක්ක අමනාපයිද...?මොනා උනත් ගිම්මිට මනාප නං ඉතින් එච්චරයි...
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟහිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්නසංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහසගලා යයි අතීතේ මියඇදුණු සොහොන ළඟඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇතසංසාරයේ යළිඳු නවාතැන් සොයා යනමගේ මළගමදාට ඇවිත් යන්නට එන්නගී පද - ඩිෂාන් නානායක්කාර ගී තනුව - කරුණාරත්න විජේවර්ධන ගායනය - සුනිල් එදිරිසිංහ
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට... ලස්සන සින්දුවක් මන් ආස කරන... //ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත//
මටත් හෙනහුරා පාත් වුණා.
මොකැයි මේ උනේ???????
මම අදුර ගොයියෙක් මේ පැත්තේ කරක් ගහනවා. නෙව මිනිහාගේ කතාවක් මගේ බොගේ ලිව්වා. අහු ඔනොත් ගමෙත් වසල හමාරයි. දැම්ම මෝචරියට යන්න අදහසක් නෑ..
එහෙනං හොම්බ කට සමතලා කරගන්න කලින් ඕක මාරු කරපු එක හොදයි.නැත්තන් හෙනහුරා විතරක් නෙමේ ඉතුරු අටත් ඔයාගේ ඔළුවට පත් වෙයි හිකි හිකි හිකි.
ඒකනේ කියන්නේ. යන එකාට යන්න දීල, හද කුටියට සෙන්ට් ටිකක් ඉස්සනම් වැඩේ ඉවරයි.
ReplyDeleteහිකිස්...අඩේ...ඇත්තනේ.. ඔයා කියනකන් මට සෙන්ට් මතක් උනේම නෑ නේ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහිටපු ගමන් සිහි කල්පනාව නැතුව යනවා අප්පා...සමාව බජනෙට හොදෙයි...
Deleteසමාව බාජෙනෙට හොදයි. අරුත් දෙකක්...
Deleteඉයන්...
Deleteඅයියූ...එක මගේ හිතුවක්කාර කම නෙමෙයි සිහිකල්පනාවේ තරම තමයි...ඔන්න මන් වැරදි ඔක්කම හැදුව....:)
පහල ඔයාගේ කොමෙන්ටුවත් මැකුනනේ ඉයන්...
DeleteThis comment has been removed by the author.
Deleteඇයි මේ තරහ ගිහින්???? මන් අයෙත් ඒම කරන්නේ නෑ නෑ නෑමයි.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහේ..හේ..තරහ ගියේ නැත්තන් එච්චරයි.හරි මන් ඔයා කියන නිසාම අයින් කරනන්.හැබැයි මේක තියෙනවට මගේ අකමැත්තක් නැ.
Deleteදැන් නං හැම වෙලාවේම මතක් වෙනවා කොමෙන්ට් කොටද්දී..ස්තුති..
Happy to see you sis! :) good luck with your Blogging Stuff :D
ReplyDeleteThank you bole :)
Deleteහිතන්න යොමු කරන කවක් ගිම්මි ලස්සනයි
ReplyDeleteස්තුති රස්ති :)
Deleteකෙටි උනාට ලස්සනයි.
ReplyDeleteස්තුති මහේෂ්..කෙටි ඉතින් කම්මැලිකමට අනේ.. :)
Deletepuduma kammaliyekne meyaa. :)
Deleteහි හි හි කාටවත් කියනවා එහෙම නෙමෙයි මන් කම්මැලි කියල...ඒක රහසක්... :D
Deleteලස්සනයි ගිම්මි නිර්මාණය......
ReplyDeleteගිම්මි නමේ වෙනස බලපෑමක් වෙලා නැහැ නේද?????? සතුටුයි... ජයවේවා
ස්තුති කුරුටු...
Deleteදැනට නං බලපෑමක් නෑ කුරුටු....හිතුවක්කාරිට වඩා ගිම්මි හොදයිද මන්ද... :D
වුණෙම් නම් සිදුහතුන්
ReplyDeleteනික්මන් කර බොහෝ කල් නොවෙද
රාහුලයෙකුද දී තනියට..
හදාගන්නට හිත
නුඹට කල් ඇති නොවෙද..
අපූරු කවියක් ගිම්මි.
ජයවේවා
ස්තුති :)
Deleteඔයාගේ පද පෙලියත් මරු
හිටපන් මමත් ලියනවා කවියක් ...
Deleteමම
සිදුහත් නොවෙමි
නුබට
යශොදරා කවි
ගයන්නට,
සද කිදුරා නොවෙමි
කදුලින් හඩන්නට....
වෙසතුරු නොවෙමි
නුබ දනට දෙන්නට...
මම මමම වෙමි
නුබට ආදරය කල......
(බුකියෙන් ඉස්සුවේ හොඳේ ...https://www.facebook.com/MageKaviPotha/posts/591935534159163)
කොහෙන් උස්සල දැම්මත් ඇත්ත කතාව සින්දුවෝ...
Deleteසිදුහත්ම උනා කියහන්කෝ.. ඒත් යන්න දීල බලන් ඉන්න පුලුවන්ද එහෙම?
ReplyDeleteයන එකා ගියපුදෙන් අප්පා..හොයාගන්නවා වෙන එකෙක්ව..හිකිස්..
Deleteකමියෝ ඕක තමයි කියන්නේ ගෑනු ජාතිය එපා කරපු ජාතිය කියලා. අපි බලාන උන්නට ඒ ගොල්ලෝ එහෙම නෑ..
Deleteගිම්මි. ඒකාත් ගියොත් හොයගන්නවද තව එකෙක්..
නෑ දැන් හිතල බලන්නකෝ අප්පා...අපිව ඕනේ නැති කෙනෙක්නෙ අපිව දාල යන්නේ...අපිත් එක්ක සතුටින් ඉන්න බැරි නිසානේ...ඉතින් යනවනං ගියපු දෙන් අනේ..ආයෙත් එන්නෙත් නැති කෙනෙක්ව අපි අපේ හිතෙන් යන්න දෙන්නෙත් නැතුව නිකන් දොරකොඩ තියන් ඉන්න එක හරියනවද...එතකොට එන්න ඉන්න වෙන එකෙක්ටවත් එන්න වෙන්නේත්නෑ නේ..අනික එන එකාව අපිට පේන්නෙත් නෑ නේ..
Deleteඅහ් බොරුද මහියෝ මන් කියන්නේ...
හම්මේ.. මුන්දලව කොහොම තේරුම් ගන්නද මංදා.. මදැයි අවුරුදු දොළහක් තිස්සේ පවුල් කනවා..
Deleteහිකිස්...හැබැයි කමියෝ පිරිමින්ට මොන හරි තේරුම් කරනවට වඩා ගැණු උදවියව තේරුම් ගන්න එක ලේසිද මන්ද...හැක හැක
Delete(හොද වෙලාවට කොලුවා මේ පැත්තේ වැඩිය එන්නේ නැත්තේ...වසලත් හමාරයි නැත්තන් හිකිස්..)
ඔව්නේ ගෑනු උදවියට තේරුම් කරනවට වැඩිය හොදයි නුවරින්...
Deleteශික් මට මතක නෑනේ...
නෑ නෑ පිරිමින්ට යමක් තේරුම් කරනවට වඩා ලේසි නුවර වාරයක් හදල නැව් ගේනව..හිකිස්...
Delete"අස්ථිර වූ
Deleteස්ත්‍රී චින්තනය තුල
ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම්
පුත්තලමේ ද ගෝවා වගා කල හැක" මේවා මේ කට කහනවාට කියව්වැයි ...හැක්
ඔන්න හැප්පිලා බල්ලනකෝ සින්දුත් එක්ක. හැක්...
Deleteහැක..පිරිමි චින්තනය තුලද ස්ථිර ප්‍රේමයක් ඇත්තව්න් හමුවන්නේ පුතලමේ හිටවූ ගෝවා හමුවන්නා සේය...
Delete(අලුත් එකක් ඇහ....හිකි හිකි හිකි)
ඔන්න මන් උත්තර දුන්න හොදෙයි මහියෝ.
ඔන්න ගිම්මියෝ ඔයාට ගැලපෙන තැනක් හම්බු උනා ගිහිල්ලා බලන්න
Deletehttp://katusuhadadawatha.blogspot.com
මට ගැලපෙන තැනක්...??ඉන්ටකෝ ගිහින් බලල එන්ට
Deleteකටුසු බනිද මන්ද ඔන්න මන් උත්තරත් ලිව්වා...හිකිස්..
Deletehithuwakkaari wenas wuna nisai man aawe gembige na naha gimmi ge blog ekata. :)
ReplyDeleteඇයි අනේ ඔයා හිතුවක්කාරී එක්ක අමනාපයිද...?මොනා උනත් ගිම්මිට මනාප නං ඉතින් එච්චරයි...
Deleteඑපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ReplyDeleteඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මියඇදුණු සොහොන ළඟ
ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න
ගී පද - ඩිෂාන් නානායක්කාර
ගී තනුව - කරුණාරත්න විජේවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
Deleteලස්සන සින්දුවක් මන් ආස කරන...
//ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත//
මටත් හෙනහුරා පාත් වුණා.
ReplyDeleteමොකැයි මේ උනේ???????
Deleteමම අදුර ගොයියෙක් මේ පැත්තේ කරක් ගහනවා. නෙව මිනිහාගේ කතාවක් මගේ බොගේ ලිව්වා. අහු ඔනොත් ගමෙත් වසල හමාරයි. දැම්ම මෝචරියට යන්න අදහසක් නෑ..
Deleteඑහෙනං හොම්බ කට සමතලා කරගන්න කලින් ඕක මාරු කරපු එක හොදයි.නැත්තන් හෙනහුරා විතරක් නෙමේ ඉතුරු අටත් ඔයාගේ ඔළුවට පත් වෙයි හිකි හිකි හිකි.
Delete