හිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම
නොදන්නා මං මාවත් සියක් පසු කරමින්ම ඈත සඳ දිහා බලමින් ඒ සඳ දෑතින්ම ගෙන තුරුලු කර සැනසෙන්න සිහින දකිනා ළඳරුවෙකු මෙන් ඉමක් නොපෙනෙන අහස් ගැබ උස වෙන්ව හිදිනා නුඹ දිහා බලමින්ම මම සුසුම්ලමි හය හතර නොදත් ළදරුවෙකු සේම.....
ළදරුවක්ම වගේ...🤗
හි හි හි
කාලෙකින් ආවෙ
ඔව් නේ..
අම්බෝ.. ළදරුවා දැක්ක කල්.. :))
මූණ පෙන්නන්න ආවේ :P
ළදරුවක්ම වගේ...🤗
ReplyDeleteහි හි හි
Deleteකාලෙකින් ආවෙ
ReplyDeleteඔව් නේ..
Deleteඅම්බෝ.. ළදරුවා දැක්ක කල්.. :))
ReplyDeleteමූණ පෙන්නන්න ආවේ :P
Delete