ගෙවුණු විසිතුන් වසක් පුරා
මම ප්‍රේමය සොයා ගියෙමි
දුටු තැනක ප්‍රේමය ඇත්දැයි
අකුරු කියවා බැලූයෙමි
හමුවුණු ඇතැමුන් ළග
ප්‍රේමය ඇතිදැයි විමසුවෙමි
නමුදු ඒ කොතැනවත් නැති
ප්‍රේමය දැනුනි වින්දෙමි
අයිතියක් නැති නුඹට පෙම්කර....
2108/11/27
~ගිම්මි~
අයිති නැති පෙමක්
ReplyDeleteම්ම්ම්....
Deleteසාදරයෙන් පිළිගන්නව මෙ පැත්තට... :)
+++++++
ReplyDeleteවැටක්.... :) :)
Deleteසැබෑ ප්‍රේමයක් ඉපදෙන්නෙම අයිතියක් නැති තැනක...
ReplyDeleteඅයිතියක් නැති තැන බලාහිදීමද ප්‍රේමයක්
Delete