tag:blogger.com,1999:blog-5968379362405341432.post7642496291482612661..comments2023-05-30T02:28:41.561-05:00Comments on ගිම්මිගේ කොලම: ලංගමට පෙම් කල එදා..ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5968379362405341432.post-8911741921098533402016-10-30T22:11:59.028-05:002016-10-30T22:11:59.028-05:00ඇඬෙන පෝස්ට් එකක්.මටත් මගෙ අතීතය,වර්තමානය සහ අනාගතය...ඇඬෙන පෝස්ට් එකක්.මටත් මගෙ අතීතය,වර්තමානය සහ අනාගතය සිහි උනා..මගෙත් ඔය හොර වැඩක් මේ.

මටත් දවසකට බස් ගාස්තු යනවා 252ක්...මාසෙට යනවා 5000ක් විතර...සීසන් එක 520යි...මන් කොහොමත් ගියෙ සීටීබී වල නිසා කොන්දො මාත් එක්ක ෆිට්....ඉතින් මාත් ගෙදරට හොරෙන් සීසන් එක ගත්තා...අරන් මාසයක්ම සල්ලි ඇද්දා...මාසෙ අන්තිමේ ශුද්ධ ලාබය 4500යි...හික්ස්..
කොහොමහරි ඊලඟ මාසෙ දවස් 5ක් විතර යද්දි අම්මට සැක හිතුනා...හදිසි වැටලීමකදී බඩු මාට්ටු...සල්ලිත් 2000ක් විතර අහු උනා.😌😌
අම්මට සැක හිතිලා තියෙන්නෙ මගෙ සාක්කුවෙ බස් ටිකට් තිබ්බෙ නැති හින්දා.මොකද අම්මනෙ රෙදි හෝදන්නෙ(එදා තමයි තමන්ගේ රෙදි තමන්ම හේදීමෙ අගය වැටහුනේ)
පස්සෙ කොහොමරි ඔය සල්ලිවලට තව මගෙන් සල්ලි ටිකක් දාලා ගත්තා ෆෝන් එකක්....හැබයි තාම සීසන් එකෙන් ඉස්කෝලෙ යන්නෙ..ඒත් ලාබයක් නෑ 😌😌

බස් වල කොන්දෝ ගැන කියනවනම් යක්කු වගේම දෙවියොත් හම්බුනා...ඈතදිම හෙඩ්ලයිට් ගහලා මාව නග්ග ගත්ත බස්, දවල් ආපහු එද්දි කන්න නැවැත්තුවම මාවත් ඇදගෙන ගිහින් ඩ්රයිවර්ලා කන තැනින්ම කන්න දුන්න අයත් හිටියා...
ඒ වගේම සීසන් නිසා කිලෝමීටර් හැත්තෑවක්ම හිටගෙන යන්න කියපු කොන්දො, බහින්න ඕනෙ තැනින් කිලෝමීටරයක් විතර ඇදගෙන් ගිහින් බස්සපු උනුත් හිටියා

(බස් ගාස්තු මෙච්චර වැඩි අධික දුරක් ගමන් කරන නිසා බව කරුනාවෙන් සලකන්න)Anonymoushttps://www.blogger.com/profile/04826234141409394534noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-46117426437247409362016-03-23T13:26:38.948-05:002016-03-23T13:26:38.948-05:00para para nangipara para nangiAnonymoushttps://www.blogger.com/profile/02076746997431982931noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-47194906178785227432016-02-08T02:13:53.000-06:002016-02-08T02:13:53.000-06:00බොහොම ස්තුති බස්සියෝ මේ පැත්තේ ආවට...:)
හැක හැක ඕ...බොහොම ස්තුති බස්සියෝ මේ පැත්තේ ආවට...:)

හැක හැක ඕවගේ මිතරියෝ අපිටත් හිටිය අප්පා..කොන්ද ඉල්ලලාම හිටියොත් අපේ සීසන් ශේප් එකේ පෙන්නපු වෙල්වලුත් තිබ්බ..ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-32858767412291035022016-02-08T02:07:14.766-06:002016-02-08T02:07:14.766-06:00මේ බ්ලොගේ පට්ටයි නෙ!!
හිහී! මටත් මතකයි ඉස්සර බස් ...මේ බ්ලොගේ පට්ටයි නෙ!!

හිහී! මටත් මතකයි ඉස්සර බස් එකේ එන යාලුවො එක්ක ක්ලාස් යද්දි උන් මලාට නගින්නෙ නෑ ප්රයිවෙට් බස්වල කොච්චර ඉඩ තිබ්බත්. අපි ඉතින් බැන බැන ඉඳලා, සේප් කොන්දෙක් හිටියොත් අපිත් සීසන් වගේ රඟපාලා බස්ගාස්තුව යටිමඩි ගහගන්නව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-42230212509264967922016-02-05T03:38:14.558-06:002016-02-05T03:38:14.558-06:00ඒ ගැන නං කියල වැඩක් නෑ නංගී.මතක් වෙත්දීත් දුකයි.:(...ඒ ගැන නං කියල වැඩක් නෑ නංගී.මතක් වෙත්දීත් දුකයි.:(පට්ටම් පොත පුලුවන් නං කට්ටිය උදේම හවස එකත් සයින් කරලා යයි.ඒ තරම් කට්ටියට කලබලේ නේ.හැබැයි එලෙව්වත් අපි ඉස්කෝලෙට වෙලා හිටපු දවස් තිබුන මතකනේ හිකිස්..

අප්පේ..ඔව් ආව ආව ඔයාගේ මිතරියෝ ටිකත්...ඔකේ අපි ඉතින් වෙන් කල ආසන වගේ හිටියෙම අන්තිම ශීට් එකේනේ.
ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-12152458693070854592016-02-05T03:29:06.868-06:002016-02-05T03:29:06.868-06:00සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා...සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා තියනවා මහ ගොඩක්.

ගිම්මි අක්කලෑ ස්කූල් බස් එක ගැන මාත් හොඳට දන්නවා. හරියට නිකන් මාත් 120 ස්කූල් බස් එකේ ගියා වගේ. මොකද මගෙ ගජයො ගොඩක් ආවෙ ඕකෙනෙ. :D

ඉක්මන්ට අර පට්ටම් පොත සයින් කරලා දුවන්න හදපුවා මතක් වෙද්දි ආයෙ ඉස්කෝලෙ යන්න ආස හිතෙනවා.නේද අක්කෙ :-/Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-19304257380265326092016-02-05T03:28:40.573-06:002016-02-05T03:28:40.573-06:00සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා...සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා තියනවා මහ ගොඩක්.

ගිම්මි අක්කලෑ ස්කූල් බස් එක ගැන මාත් හොඳට දන්නවා. හරියට නිකන් මාත් 120 ස්කූල් බස් එකේ ගියා වගේ. මොකද මගෙ ගජයො ගොඩක් ආවෙ ඕකෙනෙ. :D

ඉක්මන්ට අර පට්ටම් පොත සයින් කරලා දුවන්න හදපුවා මතක් වෙද්දි ආයෙ ඉස්කෝලෙ යන්න ආස හිතෙනවා.නේද අක්කෙ :-/Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-8814716831491476722016-02-04T22:05:46.396-06:002016-02-04T22:05:46.396-06:00අන්න එකනේ...ඔක්කොම එකයි.අයියල හොර වැඩ කරලා තියෙන එ...අන්න එකනේ...ඔක්කොම එකයි.අයියල හොර වැඩ කරලා තියෙන එකේ නංගිලා කලාම මොකෝ..හිකිස්..ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-22796643545660048942016-02-04T22:04:15.934-06:002016-02-04T22:04:15.934-06:00බැලුවම ඔක්කොම ලන්ගමේ ඉස්කුලේ ගිය කස්ටියනේ.අපිත් අව...බැලුවම ඔක්කොම ලන්ගමේ ඉස්කුලේ ගිය කස්ටියනේ.අපිත් අව්රුද්දෙ අන්තිමට තෑගි දුන්න ඒ දෙන්නට.සීසන් නැත්තන් ටිකට් නං ගත්ත.සීසන් තිබ්බොත් තම චන්ඩි වගේ හොර වැඩ කලේ අපි.හිකිස්....ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-15821999759134995912016-02-04T22:00:47.482-06:002016-02-04T22:00:47.482-06:00ඔන්න ඉතින් බලන්නකෝ මේ අහින්සකිව හෙරක් කලානේ..ඕව අහ...ඔන්න ඉතින් බලන්නකෝ මේ අහින්සකිව හෙරක් කලානේ..ඕව අහිංසක හොර වැඩ අනේ..පව් පිරෙන්නේ නැලුනේ එව්වට.හිකිස්.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-40289456681023683722016-02-04T07:45:10.357-06:002016-02-04T07:45:10.357-06:00මටත් ඔය වගේ සීසන් එකෙන් ඉස්කෝලෙ ගිය කාලයක් තිබුන න...මටත් ඔය වගේ සීසන් එකෙන් ඉස්කෝලෙ ගිය කාලයක් තිබුන නොවැ.
ඒ කාලෙනම් කියල වැඩක් නෑ අප්පා. ගෙම්බි. නැ නැ මේ ගිම්මි අපිත් සමහර දවසට තුන්පාරක් විතර සීසන් එකෙන් ගිහින් තියෙයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-24622632842729009702016-02-03T11:23:44.887-06:002016-02-03T11:23:44.887-06:00අපිටත් තිබුනා අපිම කියලා දාගත්තු ස්කූල් බස් එකක් අ...අපිටත් තිබුනා අපිම කියලා දාගත්තු ස්කූල් බස් එකක් අපේ රූට් එකට.(ඒ කාලේ ලංගමේ වැඩකරපු අපේ එකෙක්ගේ තාත්තා කෙනෙක් දාලා දුන්නේ ).මට කවදාවත් සීසන් එකක් තිබුනේ නෑ.අනිත් එවුන් ආඩම්බරෙන් සීසන් එක පෙන්නනකොට මටත් හෙන අමාරුවක් තිබුනා එකක් ගන්න.ඒත් මම යන හැම දවසෙම මාලබේ බස් හෝල්ට් එකේ සීසන් දෙන තැන වහලා.අපි සල්ලි එකතුකරලා බස් එකට රේඩියෝ එකකුත් හයිකලා.අවුරුද්දේ අන්තිමට කොන්දොස්තර අයියටයි ඩ්රැයිවර් මාමටයි තෑගිත් අරන්දෙනවා.උන් දෙන්න එක්ක ෆිට් හින්දම හැමෝම ටිකටුත් ගන්නවා.හොරෙන් ගියේ නෑ.ඒත් කොන්දොස්තර අයියා නැති දවසට පන්ඩිත වාහේ කෙනෙක් එනවා.ඌත් එක්ක තියන තරහවට එදාට එකෙක්වත් ටිකට් ගන්නේ නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-539556435480463622016-02-03T11:12:16.837-06:002016-02-03T11:12:16.837-06:00http://sltbbus.blogspot.com/2016/02/ashok-leyland-...http://sltbbus.blogspot.com/2016/02/ashok-leyland-viking-turbo-bus-from.htmlකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-49733165509113602312016-02-03T10:19:26.302-06:002016-02-03T10:19:26.302-06:00ethakota gimmi school bus eke yana kaale endhalama...ethakota gimmi school bus eke yana kaale endhalamada horawada karanna purudu une. :)

(hondha sihiganweemak,)Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-1678334514439072882016-02-03T05:21:51.796-06:002016-02-03T05:21:51.796-06:00කහකුරුල්ල තිබ්බේ කොයි කාලෙද අනේ..මන් කිරිසප්පය කාල...කහකුරුල්ල තිබ්බේ කොයි කාලෙද අනේ..මන් කිරිසප්පය කාලෙද දන්නේ නෑ..හිකි හිකි
ලියන්න අනේ කම්මැලි නැතුව..?//කම්මැලි වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ..//හිකිස් ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-37228023771330909182016-02-03T05:16:37.492-06:002016-02-03T05:16:37.492-06:00ස්තුති කුරුටු...යන්ට ඕනේ ඒ පැත්තට ඔලුව දාලා එන්න.....ස්තුති කුරුටු...යන්ට ඕනේ ඒ පැත්තට ඔලුව දාලා එන්න..ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-51145179998819229442016-02-03T04:50:10.647-06:002016-02-03T04:50:10.647-06:00මේක කියවං එද්දි දානවයි කියල හිතාගත්ත කමෙන්ටුව මං ප...මේක කියවං එද්දි දානවයි කියල හිතාගත්ත කමෙන්ටුව මං පෝස්ට් එකක් බවට කන්වර්ට් කරනන්න කම්පනා කොලේ.කෙම්මැලිද මංද.. හිහි

අපිට නං කවදාවත් කඩසෝරු කන්න වත් සල්ලි හම්බුන් නෑ ඒවට වෙනම ටැක්ටික් දැම්මෙ.
අපි ගියෙ කහ කුරුල්ලන්නෙ හිහි. ගිම්මිය ගොහිං තියේය.
ඒ දවස් වල සීසන් එක විසි ගාණක් මට මතක විදියට.. හරියටම මතක නෑනෙ හිටාකෙම්පනා කොරල බලල පෝස්ට් එකක්ම දාන්නංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-67643005650996947312016-02-03T04:35:51.867-06:002016-02-03T04:35:51.867-06:00http://sltbbus.blogspot.com
මෙන්න ගිම්මියෝ ලංග...http://sltbbus.blogspot.com

මෙන්න ගිම්මියෝ ලංගම ගැන තියෙන බ්ලොගය ගිහින් බලන්න....... මොනවා වුණත් සුපිරියට ලියලා තියෙනවා...ජයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-25932316473710682232016-02-03T03:41:44.451-06:002016-02-03T03:41:44.451-06:00සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..හේ හේ මන් හදාගන්නන්...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..හේ හේ මන් හදාගන්නන් ඉක්මනටම ඒක
ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-6126937063309712062016-02-03T03:22:22.651-06:002016-02-03T03:22:22.651-06:00හොද ලිපියක්, වයසක අපි ගැන හිතල අකුරු පොඩ්ඩක් ලොකු ...හොද ලිපියක්, වයසක අපි ගැන හිතල අකුරු පොඩ්ඩක් ලොකු කරනවද, නැත්නම් බැක්ග්රඋන්ඩ් එකේ පාට වෙනස් කරන්ඩ.
http://sinhalabloggala.blogspot.comLalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-8927597202698447822016-02-03T03:16:04.255-06:002016-02-03T03:16:04.255-06:00හැක හැක අන්න දැක්කනේ එකෙත් මොකක් හරි මෙව්වා එකක් ත...හැක හැක අන්න දැක්කනේ එකෙත් මොකක් හරි මෙව්වා එකක් තිබිල තියනවා.අපේ බස් එකට නං ඉන්න සියලු ගැණු ළමයි බස් නැත්තන් පටවනවා.ඕව ඔක්කම පහු කරන් යන්න එපැයි අපේ ඉස්කුලෙට.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-88192222824025728422016-02-03T03:06:38.763-06:002016-02-03T03:06:38.763-06:00එහෙමම නෙමෙයි. අපි එන්නේ ලේඩීස් කොලේජ්, විසාකා එහෙම...එහෙමම නෙමෙයි. අපි එන්නේ ලේඩීස් කොලේජ්, විසාකා එහෙම පහුකරලා. ඒ ගොල්ලොන්ට නගින්න දෙන්නෙ නෑ. පිරිමි ඉස්කෝලවල අයට දෙන්නෙත් නැහැ. මොකක් හරි හේතුවක් නිසා අනුලා ලමයිට විතරයි ඉඩ දෙන්නේ. මම මේ කියන්නේ ශත වර්ශ ගාණකට පෙර වුන විදිහ හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-84040452339693483402016-02-03T03:02:08.907-06:002016-02-03T03:02:08.907-06:00අන්න හරි රස්ති එකනේ..නියම කොන්දොස්තර අයියල අංකල්ලා...අන්න හරි රස්ති එකනේ..නියම කොන්දොස්තර අයියල අංකල්ලා ටිකක් ඉන්නව..තාමත් ටිකට් නොගෙන යන වෙලාවල් තියනවා.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-47049655620129180132016-02-03T02:59:52.162-06:002016-02-03T02:59:52.162-06:00හිකිස් ඒ ගැණු ළමයි නගිනකොට ඉතින් ඕගලනුත් ඉඩ දෙනවනේ...හිකිස් ඒ ගැණු ළමයි නගිනකොට ඉතින් ඕගලනුත් ඉඩ දෙනවනේ...අපි පිරිමි ළමයි ඉන්න බස් එකක යන්නේ හුගක් වෙලාවට බස් එක කැඩුනොත් හරි,අවේ නැත්තන් හරි.අපේ ඉස්කෝලේ පැත්තට යන ගැණු ළමයින්ගේ බස් තිබුනේ නෑ.ඔක්කම මගින් නවතින ඒවා තිබුනේ.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-39571217797135818422016-02-03T02:54:14.980-06:002016-02-03T02:54:14.980-06:00ඔව්නේ මාත් ඔය කැස්බෑව ඩිපොවේ CTB වල ගාටපු එකෙක් තම...ඔව්නේ මාත් ඔය කැස්බෑව ඩිපොවේ CTB වල ගාටපු එකෙක් තමා ඉතිං මොනවා වුනත් කැස්බැවේ ඩිපොවේ කොන්දස්තරවරු අනිත් ඩිපො වලට සාපේක්ෂව හොදයි වෙලාවකට සිසන් තියා ටිකටවත් ගන්නේ නැ,Anonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.com