tag:blogger.com,1999:blog-5968379362405341432.post731798247701507180..comments2023-05-30T02:28:41.561-05:00Comments on ගිම්මිගේ කොලම: පොඩි එකාගේ නම් වෙනස් කල වගයි.ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5968379362405341432.post-43467102903895601512016-01-28T22:21:31.448-06:002016-01-28T22:21:31.448-06:00ඔන්න සාකියෝ ඔය තමා වගකියන්න ඕනේ ලෙඩක් උනොත් ඒම...න...ඔන්න සාකියෝ ඔය තමා වගකියන්න ඕනේ ලෙඩක් උනොත් ඒම...නෑ නෑ බය වෙන්ට එපා අනේ මන් ලෙඩ නැති කරගෙන යනගමන් මේ...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-7173604956017325292016-01-28T05:05:22.833-06:002016-01-28T05:05:22.833-06:00වැඩේ හරි! ඒත් හනෙ අප්පේ url එක වෙනස් කළාම ලෙඩ ගොඩක...වැඩේ හරි! ඒත් හනෙ අප්පේ url එක වෙනස් කළාම ලෙඩ ගොඩක් තියෙනවනං ඒකත් හරිගස්සගන්න පුතෝ! නැත්තං සාකියට මහා පාපකර්මයක් කරගත්තා වගේ හිතෙයි!!!සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-90125566767715449262016-01-28T02:02:57.046-06:002016-01-28T02:02:57.046-06:00අප්පේ ඇති යන්තන් ඔන්න දගලලා දගලලා හදාගත්ත යන්තන් U...අප්පේ ඇති යන්තන් ඔන්න දගලලා දගලලා හදාගත්ත යන්තන් URL එක...පොඩි එකී දස්සි...:D :Dගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-35811629579343430462016-01-28T00:43:06.438-06:002016-01-28T00:43:06.438-06:00මටත් ඔය ගැන මතක් උනා.එත් හිතුවක්කාරී නම දිගටම පෙනු...මටත් ඔය ගැන මතක් උනා.එත් හිතුවක්කාරී නම දිගටම පෙනුනොත් ප්‍රශ්නයක් වගේ එකක් වෙයිද දන්නෑ නේ ඉස්සරහට.පොඩි එකී බයයිනෙ ඕවට.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-68052257260222176992016-01-28T00:39:46.242-06:002016-01-28T00:39:46.242-06:00හොයනවා හොයනවා රස්ති...ඉක්මනින් හදාගන්නන්. :)හොයනවා හොයනවා රස්ති...ඉක්මනින් හදාගන්නන්. :)ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-62758652319573796122016-01-28T00:38:53.773-06:002016-01-28T00:38:53.773-06:00ස්තුති මහේෂ් මන් ඉක්මනින් එක හදාගන්නන්.ස්තුති මහේෂ් මන් ඉක්මනින් එක හදාගන්නන්.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-26307837711962787902016-01-28T00:36:29.843-06:002016-01-28T00:36:29.843-06:00URLවෙනස් කරගන්න මන් අද වැඩත් නවත්තගෙන හොයනවා සාකිය...URLවෙනස් කරගන්න මන් අද වැඩත් නවත්තගෙන හොයනවා සාකියෝ.පොඩි එකීට බැරි උනානේ තාම හොයාගන්න.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-82322876220685287112016-01-28T00:34:06.599-06:002016-01-28T00:34:06.599-06:00මේතු හොයාගන්න නෑ අප්පා.කතා කලට කිසි ප්‍රතිචාරයක් න...මේතු හොයාගන්න නෑ අප්පා.කතා කලට කිසි ප්‍රතිචාරයක් නෑ නේ.එයාටත් මේ අලකලංචිය උනානේ.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-83496641690921382372016-01-28T00:30:07.762-06:002016-01-28T00:30:07.762-06:00ස්තුති කුරුටු...මට ඕක නොකිවුවනන් අනාගතේ අවුලක් වෙන...ස්තුති කුරුටු...මට ඕක නොකිවුවනන් අනාගතේ අවුලක් වෙන්නත් තිබුණා.ඔය නම ගැන ඇත්තටම කියනවනං ඕක තමා යාලුවෝ මට කියන නම.ඉතින් මන් නමක් මතක් වෙන්නේ නැති තැන ඕකම දැම්මා. උර්ල් එක වෙනස් කරන්න නං මන් ගොඩක් බැලුවා.කොහෙද හරිගියේ නෑ නේ.ඉට වැඩ්ඩෙක් හොයාගන්නම වෙයි වගේ.ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-35035681874538817452016-01-27T23:55:42.979-06:002016-01-27T23:55:42.979-06:00මෙතූ නම වෙනස් කරානේ කුරුටු මෙතූ නම වෙනස් කරානේ කුරුටු Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-61885727162382286772016-01-27T23:02:52.913-06:002016-01-27T23:02:52.913-06:00මට මතක විදිහට තවත් කවුරුහරි ඔය විදිහට ම නම වෙනස් ක...මට මතක විදිහට තවත් කවුරුහරි ඔය විදිහට ම නම වෙනස් කරා..... ළගදි දවසක..... ඒත් අපේ සිින්ඩියට දාන්න යද්දි වුණ අවුලක් නිසා..... හැකියි නං තැන හොයාගන්න බලන්න. ඒතැන කරපු විදිහ බලන්න....... මතක් වුණොත් කියන්නම්.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-25250532460102925142016-01-27T20:43:48.577-06:002016-01-27T20:43:48.577-06:00URL එක චේන්ජ් නොකලට කමක් නෑ.. (උඩ කමෙන්ට් වල තියෙන...URL එක චේන්ජ් නොකලට කමක් නෑ.. (උඩ කමෙන්ට් වල තියෙන හංද කීවෙ) එහෙම url එක චේන්ජ් කලොත් ආයෙ බ්ලොග දැනට ෆලෝ කරල ඉන්නඅයට පෙන්නන්නෑ.. අලුතෙං ෆලෝ කරන අයට ඒ අවුල නෑ..
එහෙම වෙනසක් කරනව නං වෙනස් කලා කියල අඩු ගානෙ දැං ඔය ෆලෝ කරල ඉන්න සෙට් එකේ බ්ලොග් වල කමෙනුටවකින් හරි කියන වෙයි. ඊටත් සින්ඩි වල අප්ඩේට් නොවේවි..

නම වෙනස් කරපු එක අවුලක් නෑ. කාලයක් යද්දි හරියනව. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-12610078761353490402016-01-27T09:34:31.958-06:002016-01-27T09:34:31.958-06:00මටත් හිතෙන්නේ url එක වෙනස් කලොත් හරි යයි,මටත් හිතෙන්නේ url එක වෙනස් කලොත් හරි යයි,Anonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-1972838931782078142016-01-27T08:31:31.178-06:002016-01-27T08:31:31.178-06:00රෝලේ පෙන්නන්නේ පරණ නමින්.
url එක වෙනස් කරලා මේක හ...රෝලේ පෙන්නන්නේ පරණ නමින්.
url එක වෙනස් කරලා මේක හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ. වෙනස් කරොත් ලොකු කට්ටක් කන්න වෙයි. ශම්මිගේ කොලමට සුභ පැතුම්.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-72856883181097922512016-01-27T08:23:27.125-06:002016-01-27T08:23:27.125-06:00පුළුවන්නං url එක නම්ට ගැලපෙන්න වෙනස් කරගන්න. නැත්ත...පුළුවන්නං url එක නම්ට ගැලපෙන්න වෙනස් කරගන්න. නැත්තං හදිස්සියකට මේ බ්ලොග අපිට හොයාගන්න බැරිවෙයි.සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-10137398111879632962016-01-27T07:21:54.953-06:002016-01-27T07:21:54.953-06:00ගිම්මි...................
මුලින් ම ඔබට කියන්න දෙය...ගිම්මි...................

මුලින් ම ඔබට කියන්න දෙයක් තියෙනවා. ඔබ ගත්තු තීරණය ගැන. ඔබේ නිහතමානීකම ගැන අැත්තට ම සතුටුයි. අනාගතයේ ඒන්නට හැකි අවදානමක් නිසා මේ තීරණය ගැනීම ගැන අපේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. අනික් දේ තමා අලුත් නම.... ඒක වෙනම අනන්‍යතාවයක් තියෙන නමක්. අනාගතයට ඒක සහයක් වේවි.... මොනවා වුණත් ගත්තු තීරණය ගැන අපේ සුභ පැතුම්

(සින්ඩියේ නං තාම අර කලින් නම පෙන්නනවානේ. ඒ නම වෙනස් කරන විදිහ ගැන අපිටත් අදහසක් නැහැ. අයි.ටී වැඩ්ඩෙක්ගෙන් උදව්වක් ගන්න බලමු...)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com