tag:blogger.com,1999:blog-5968379362405341432.post4613492866290341353..comments2023-05-30T02:28:41.561-05:00Comments on ගිම්මිගේ කොලම: උඹත්... මමත්...ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5968379362405341432.post-65920996966495907402017-12-16T08:45:19.236-06:002017-12-16T08:45:19.236-06:00අම්මා,තාත්තා,බිරිඳ,සැමියා,දරුවො වුනොත් විතරක් නෙම...අම්මා,තාත්තා,බිරිඳ,සැමියා,දරුවො වුනොත් විතරක් නෙමෙයිද එහෙම වෙන්නෙ��ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-26300593619580942892017-12-14T12:03:50.028-06:002017-12-14T12:03:50.028-06:00“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය - ජේලර්ලා අමනුෂ්‍යයෝය“ කියල...“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය - ජේලර්ලා අමනුෂ්‍යයෝය“ කියල කෙනෙක් කියල තිබ්බ මේ ළඟදිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-653839481855783172017-12-14T12:02:34.099-06:002017-12-14T12:02:34.099-06:00උඩ කමෙන්ට් එකේ අකුරු වැරදි තිබුණ. ඒක හදන්නයි මැකුව...උඩ කමෙන්ට් එකේ අකුරු වැරදි තිබුණ. ඒක හදන්නයි මැකුවෙ...

මට මතක් උනේ, the good, the bad and the ugly ෆිල්ම් එකේ කොටසක්...

ඒකෙ කැතම අපරාධකාරය තමයි ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමේරස් (තනිකරම මතකෙන් ලිව්වෙ. ඔය නම ෆිල්ම් එකේ දෙපාරක් විතර කියනව ඌව එල්ලන්න යන වතාවල.) ඌ සැරයක් යනව කතාවෙ කොල්ල (රඟපාන්නෙ ක්ලින්ට් ඊස්ට්වුඩ්) අරගෙන ප්‍රතිකාර කරන්ඩ පල්ලියකට. ඒ පල්ලියෙ ඉන්නෙ ටූකෝ ගෙම මල්ලි, ෆාදර් රමේරස්. ෆාදර් ඌට දොස් කියනව උගෙ අපරාධකාරී ජීවිතය ගැන. ඒ මොහොත වෙනකල්ම ෆිල්ම් එක බලන අය ටූකෝ ව පිළිකුල් කරනව ඌ කරන කැත වැඩ ගැන.

ඒත් ටූකෝ එතනදි කියනව, “මම තමයි අම්මයි තාත්තයි බලා ගත්තෙ. උඹට උගන්නැව්වෙ. ඔය ඔක්කෙම ඉටු කරන්න මම තෝරගත්තෙ අමාරු පාර. උඹ ජීවත් වෙන්න තෝරගත්තෙ ලේසි පාර...“

- නඩු කාරයෙක් ඉල්ලා අස්වෙනවට වඩා හොඳයි ගිම්මි, විත්තිකාරය තමන්ගෙ හොඳම යාලුව වෙලා හිටිය කියන එක කියල නඩුවෙන් එයා අයින් වෙන එක. පක්ෂපාතීත්වයක් ඇති වෙන්න පුළුවන් කියල බාහිර පාර්ශවයන්ට පේන්න පුළුවන්. ඒ නිසාම එයා තද දඬුවමක් දෙන්නත් පුළුවන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-62065164420204250642017-12-14T11:59:43.459-06:002017-12-14T11:59:43.459-06:00This comment has been removed by the author.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-8614642782101325572017-12-14T02:29:08.039-06:002017-12-14T02:29:08.039-06:00අපූරුයි..
මරණ දඬුවමකට අත්සන්කරාම විනුසුරුවරයා ඒ ...අපූරුයි..

මරණ දඬුවමකට අත්සන්කරාම විනුසුරුවරයා ඒ පෑන කඩල දානවා.. :) ඒකෙන් තමයි ඔහුගේ පීඩනය මුදා හරින්නේ.. විනිසුරුවෝද මනුෂ්‍යයෝය නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-72688532515365658312017-12-12T03:23:44.706-06:002017-12-12T03:23:44.706-06:00දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදි...දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ
ශුවරේකටම චිවර්යෙක් අපහරණය කල එකෙක් ඉක්මනින් සෝවාන් වෙන්න ට්‍රයි කරලා උට පොඩ්ඩක් වැරදිලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-68435439013023453182017-12-11T21:16:41.577-06:002017-12-11T21:16:41.577-06:00සාමාන්‍යෙයන් කතා වල මෙහෙම තිබුනට පෞද්ගලික හේතු මත ...සාමාන්‍යෙයන් කතා වල මෙහෙම තිබුනට පෞද්ගලික හේතු මත විනිසුරන් එවැනි නඩු වලින් ඉවත් කරනවා නේද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-31395657054551084212017-12-11T19:50:17.466-06:002017-12-11T19:50:17.466-06:00හි හි නෑ...ඇත්තටම උසාවියෙ වෙන දේවල් වල වැරැද්දක් ත...හි හි නෑ...ඇත්තටම උසාවියෙ වෙන දේවල් වල වැරැද්දක් තියෙනවනන් සමාවෙලා මට කියල දෙන්න අටම් අයියෙ...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-23692299786368698142017-12-11T12:00:30.020-06:002017-12-11T12:00:30.020-06:00මේ නෝනෙ ඔයා කවදාහරි උසාවි ගිහිං තියදමේ නෝනෙ ඔයා කවදාහරි උසාවි ගිහිං තියදලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com