tag:blogger.com,1999:blog-5968379362405341432.post3923089820771186488..comments2023-05-30T02:28:41.561-05:00Comments on ගිම්මිගේ කොලම: හේතුවක් නැතුවමගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5968379362405341432.post-53430155470128974522016-02-01T02:35:45.482-06:002016-02-01T02:35:45.482-06:00සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..එන්නකෝ ආයෙමත්...
ස්...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..එන්නකෝ ආයෙමත්...
ස්තුති කසුන් :) ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-83963267970600987732016-02-01T02:32:44.671-06:002016-02-01T02:32:44.671-06:00ඔන්න මං අද ආවෙ. ආයෙ දිගටම එන්නම්කො. හිතට දැනුනු ක...ඔන්න මං අද ආවෙ. ආයෙ දිගටම එන්නම්කො. හිතට දැනුනු කතාවක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-86320204675073225142016-01-31T22:08:30.106-06:002016-01-31T22:08:30.106-06:00රස්තිට පරණ මතක අලුත් කරලා වැරද්දක් කොලාද මන්ද මන්....රස්තිට පරණ මතක අලුත් කරලා වැරද්දක් කොලාද මන්ද මන්...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-5028621497783444042016-01-31T22:06:49.342-06:002016-01-31T22:06:49.342-06:00පිළිගන්න අමතක උනානේ අනේ..සමව භාජනෙක්ට දල දෙන්ට හොද...පිළිගන්න අමතක උනානේ අනේ..සමව භාජනෙක්ට දල දෙන්ට හොදෙයි.ඔන්න සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-25097246902137841412016-01-31T01:11:32.314-06:002016-01-31T01:11:32.314-06:00හිතට වදින කතාවක් පහුගිය මතකයන් ගොඩාක් අළුත් වුනා,ස...හිතට වදින කතාවක් පහුගිය මතකයන් ගොඩාක් අළුත් වුනා,ස්තුති ස්තුති ගිම්මි,ජය වේවාAnonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-19942983192731075122016-01-30T21:28:14.867-06:002016-01-30T21:28:14.867-06:00තොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...තොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-8971772338147607072016-01-30T11:44:15.486-06:002016-01-30T11:44:15.486-06:00තොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...තොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-23004593380587029782016-01-30T05:27:19.584-06:002016-01-30T05:27:19.584-06:00සමාව විකුණා ඇත
තොග මිලට ලබාගත හැකසමාව විකුණා ඇත
තොග මිලට ලබාගත හැකMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-12947968685697754262016-01-30T04:00:26.544-06:002016-01-30T04:00:26.544-06:00නම වෙනස් කලේ නෑ...මගෙ ෆෝන් කට්ටෙ තියෙන්නෙ ඔපිසි මේ...නම වෙනස් කලේ නෑ...මගෙ ෆෝන් කට්ටෙ තියෙන්නෙ ඔපිසි මේල් එක නොවැ...ඒකෙන් තමා බ්ලොගය පැත්තෙ ආවේ.....
හැක්...ගීත්මා කියන්නෙ මගෙ සත්‍ය නාමය වන අතර ගිම්මි කියන්නෙ මගේ මිත්තරියො දාපු නම අලේ....හැක්...gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-6519894081584765422016-01-30T03:45:10.686-06:002016-01-30T03:45:10.686-06:00අනේ ඉතින් සමාව භාජනයකට දාල මෙමාට දීලා යන්ට අනේ......අනේ ඉතින් සමාව භාජනයකට දාල මෙමාට දීලා යන්ට අනේ....හොයාගෙන මේ පැත්තට ආවට ඉස්තූති ඈ.... gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-23006674844126382182016-01-30T03:38:26.247-06:002016-01-30T03:38:26.247-06:00සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ස්තුති මනෝ....සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ස්තුති මනෝ....gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-15918823705911275902016-01-29T22:07:07.071-06:002016-01-29T22:07:07.071-06:00ඔය ආයෙත් පාරක් නම වෙනස් කලාවද්ද????
ගිම්මි=ගීත්මාද...ඔය ආයෙත් පාරක් නම වෙනස් කලාවද්ද????
ගිම්මි=ගීත්මාද, නැත්නම් එකවුන්ට් 2ක් තියෙනවද?
ඔය එක එක වෙලාවට නම් වෙනස් කරනකොට ඔයා අමාරුවේ වැටේවි...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-29785978723097268832016-01-29T21:36:23.381-06:002016-01-29T21:36:23.381-06:00මං කිව බොගේ යූ ආර් එල් එක වෙනස් කලොත් වෙන දේ ගැන හ...මං කිව බොගේ යූ ආර් එල් එක වෙනස් කලොත් වෙන දේ ගැන හැත්
ආයෙ අන්පලෝ කරල පලෝ කරල හෙන කට්ටකු කන්න වුණා ඊටත් එන්න කාපු කට්ට හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-30859726026535910742016-01-29T19:59:05.840-06:002016-01-29T19:59:05.840-06:00අදමද කොහේද මේ පැත්තට මුලින්ම ආවේ.
ලස්සන ලියවිල්ල...අදමද කොහේද මේ පැත්තට මුලින්ම ආවේ.

ලස්සන ලියවිල්ලක්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-63131268364935035922016-01-29T10:59:32.464-06:002016-01-29T10:59:32.464-06:00ගොඩක් අය ඔහොම දැනගත්ත ගමන් අනිත් කෙනාට හේතු නොකිය ...ගොඩක් අය ඔහොම දැනගත්ත ගමන් අනිත් කෙනාට හේතු නොකිය අයින් වෙනවා ඒකෙන් වැඩිපුර වෙන්නෙ ලෙඩෙ තියන කෙනාම තනි වෙන එක...අනිත් කෙනා ඒක දැනගන්නෙ පරක්කු වෙලා....ආදරේ එතනම නවතිනවා....එකතු වෙලා විසඳුම් හොයන්නෙ හරිම අඩුවෙන්...
හ්ම්ම් .....කතාව තේරිලා වගේ එහෙනන් හොදටම....gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-12641126322701727112016-01-29T10:46:30.764-06:002016-01-29T10:46:30.764-06:00නෑ නෑ ඒකම තමයි..url වෙනස් කලා විතරයි කුරුටු.... නෑ නෑ ඒකම තමයි..url වෙනස් කලා විතරයි කුරුටු.... gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-26637423373431687882016-01-29T10:42:40.535-06:002016-01-29T10:42:40.535-06:00මට වෙච්චි දෙයක් නන් නෙමෙයි...
අවුරුදු පහකට කලින් ...මට වෙච්චි දෙයක් නන් නෙමෙයි...

අවුරුදු පහකට කලින් ගිම්මි ඉස්කෝලෙ යන හොටු කෙල්ලෙක් අනේ හැක්.....gimmigekolamahttps://www.blogger.com/profile/02096030234976531723noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-86882504891072805042016-01-29T06:18:10.833-06:002016-01-29T06:18:10.833-06:00නිසල් ට ඇත්ත කියන්න තිබුණා.. අපරාදේ දුක්වේවි හිටිය...නිසල් ට ඇත්ත කියන්න තිබුණා.. අපරාදේ දුක්වේවි හිටිය අවුරුදු පහ.. සමහර විට ආදරය සමහර ලෙඩ සුව කරනවා.. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඔයා ලියපු විදියට තමයි.. ඒ කියන්නේ හේතුව කියන්නේ නැතුව වෙන්වෙනවා..
//මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී//කතාව කියෙව්වම මටත් ඔය වගේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-27377530700126032652016-01-29T05:58:40.341-06:002016-01-29T05:58:40.341-06:00ගිම්මි........... අර බ්ලොගය අතඅැරලා දැම්මාද??????...ගිම්මි........... අර බ්ලොගය අතඅැරලා දැම්මාද???????? හරි මේක වෙනම අැඩ් කරගන්නම්........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5968379362405341432.post-325561378058787152016-01-29T05:12:59.120-06:002016-01-29T05:12:59.120-06:00සුරංගනා කතාවක් වගේ..මේ වගේ කතා අහන්න මං ගොඩක් කැමත...සුරංගනා කතාවක් වගේ..මේ වගේ කතා අහන්න මං ගොඩක් කැමතියි.
දුක්බර කතාවක්. ගිම්ම්ට වෙච්චි දෙයක්ද?Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com