හිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම
මම උඹේ බත් කොක්ක නෝට් කොක්ක විතරක් වෙද්දි උඹ මගේ සිරා කොක්ක වුනේ කොහොමද බන්.. මන් තාම හන්තාන ළඟ උඹ එනකන්....